Saturday, February 7, 2015

Protect Your Data with Hard Disk Sentinel (Hard Disk Life Time Checker)

සුබ දවසක් සියලු දෙනාට!
මම අද ඔයාලට ගෙනාවෙ ගොඩක්ම වැදගත් වෙන Software එකක්. මේකෙන් ගොඩක් Hard Disk එක සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන්. ඔයලාගෙ Hard එකේ වැදගත් දේවල් තියෙනවනෙ ඉතින් Hard එක හදිස්සියෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් එහෙම Data ටික නැති වෙනවනෙ. ඉතින් අපි Hard එකේ Life Time එක කලින් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්නෙ. එහෙම වුනොත් Data ටිකත් පරිස්සම් වෙනව. ඉතින් මම හිතුව ගොඩක් වටින මේ  software එක ඔයාලට දෙන්න කියල. එහෙනම් හිත හිතා ඉන්නෙ නැතුව  පහලින් Download කර ගන්න.
r

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment