සුබ දවසක් සියලු දෙනාටම !!
දැන් ගොඩක් අය Windows 8 OS එක use කරනව ඒකට හේතු ගොඩක් තියෙනව,
resources අඩුවෙන් use වෙන්නෙ ඒවගේම windows 7 වලට වඩා වේගවත්. ඉතින් ඔයවගෙ
හේතු නිසා ගොඩක් අය windows 8 use කරනව.ඒක Double Click කරල Software එකක් Install කරන ආකාරයට install කර ගන්න. ඊට පස්සෙ KMSpico කියල තියෙන Icon එක click කරල Open කරගන්න. එතකොට ඔයාලට පහල රූපයේ තියෙන ආකාරයේ Window එකක් Open වෙයි.
රූපයේ නිල් පාට button එක Click කරල් බලන්න ඒකෙ තියෙනව විස්තරේ. දැන් වැඩේ කරල ඉවරයි දැන් කරන්න තියෙන්නෙ මම රතු පාට කොටුවකින් ලකුණු කරල තියෙන Button එක click කරන්න ඊට පස්සෙ ඔයාලගෙ computer එක Restart කරන්න..
මම හිතනව ඔයාලට මගෙන් අහන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියල. වැඩේ හොඳයි වගේ නම් comment එකක් දාලම යන්න.. එහෙනම් මම ගියා.



0 comments:
Post a Comment