අද මම ඔයලට කියන්න යන්නෙ ලොව කුඩාම බයිසිකලය ගැනයි.
මෙය තමා දැනට නිමවා ඇති හා මිනිසෙකුට පැදිය හැකි එකම බයිසිකලය .මෙය සදා තිබෙන්නෙ ඉතම ශක්තිමත් සුදු යකඩ ලෝහයෙකිනි.මෙයට කිලෝ 60 ක පමණ බරක් දැරිය හැකිය. වැඩි විස්තර සඳහා වීඩියෝව බලන්න .
Copyright © 2013 GARILLA ZONE.
0 comments:
Post a Comment