Saturday, February 7, 2015

Protect Your Data with Hard Disk Sentinel (Hard Disk Life Time Checker)

සුබ දවසක් සියලු දෙනාට!
මම අද ඔයාලට ගෙනාවෙ ගොඩක්ම වැදගත් වෙන Software එකක්. මේකෙන් ගොඩක් Hard Disk එක සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන්. ඔයලාගෙ Hard එකේ වැදගත් දේවල් තියෙනවනෙ ඉතින් Hard එක හදිස්සියෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් එහෙම Data ටික නැති වෙනවනෙ. ඉතින් අපි Hard එකේ Life Time එක කලින් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්නෙ. එහෙම වුනොත් Data ටිකත් පරිස්සම් වෙනව. ඉතින් මම හිතුව ගොඩක් වටින මේ  software එක ඔයාලට දෙන්න කියල. එහෙනම් හිත හිතා ඉන්නෙ නැතුව  පහලින් Download කර ගන්න.
r

Saturday, January 24, 2015

Friday, January 23, 2015

ලොව කුඩම බයිසිකලය


සුභ දවසක් සියලුදෙනාටම !

අද මම ඔයලට කියන්න යන්නෙ ලොව කුඩාම බයිසිකලය  ගැනයි.

Wednesday, January 21, 2015

Activate All windows 8 Versions

 සුබ දවසක් සියලු දෙනාටම !!
දැන් ගොඩක් අය  Windows 8 OS  එක use කරනව ඒකට හේතු ගොඩක් තියෙනව, resources අඩුවෙන් use වෙන්නෙ ඒවගේම windows 7 වලට වඩා වේගවත්. ඉතින් ඔයවගෙ හේතු නිසා ගොඩක් අය windows 8 use කරනව.